උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට ලිපියක්

ට්‍රම්ප් පරිපාලනයෙන් ඈත් වී සිටින ලෙස බලවත් ඉල්ලීමක් කරමින් උතුරු කොරියාව තමන්ට ලිපියක් එවා ඇති බව ඔස්ට්‍රේලියානු ආණ්ඩුව පවසයි. උතුරු කොරියාව විනාශ කර දමන බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශය මෙම ලියැවිල්ලෙන් හෙළා දැක තිබේ. මෙම ලිපිය වෙනත් රටවලට ද යවා ඇති බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කළේය. මෙම ලිපිය හුදෙක් “දෝෂාරෝපණයක්” වුවත්, උතුරු කොරියාව … Continue reading උතුරු කොරියාවෙන් ඔස්ට්‍රේලියාවට ලිපියක්